මෙන්න ජාවා - 3 වැනි දිගහැරුම
ජාවා ඉගෙන ගනිද්දී නිතරම ඇහෙන වචන ටිකක් තියෙනවා...ඒ ටිකත් දැන ගෙනම වැඩේට බහින එක ඔක්කොටම වඩා හොදයිනේ...
මොකද නැත්නම් මගදි වචන අහු වුණාම ටොපික් එකෙන් පිට පනින්න වෙනවනෙ වචනෙ තේරුම් කරන්න...
හැබැයි පුතෝ මේක හෙනම අමාරු වැඩක්...සමහරක් විට ඉංග්රීසි තේරුම කියෙව්වොත් සිංහල එකට වඩා හොදට තේරෙයි කියල හිතනවා...ඒ නිසා සිංහල සරල තේරුමයි, ඉංග්රීසි තේරුමයි දෙකම කියන්නම්කෝ...
හොද විදිහකට තේරුන් ගන්න බලන්නකෝ....
Class
දත්ත සහ ඒ දත්ත භාවිතා ක්රම සමූහයක එකතුවක්.
(A collection f data and methods that operates on that data.)
Method
කිසියම් ක්රියාවක්(task) මෙහෙය වීම සදහා class එකක් තුල ලියන ලද ප්රකාශන(statements) සමූහයක එකතුවකි.
(A group of statements in a class that handle a task.)
Interface
මුහුණතක්.
(A skeleton class.)
Package
තාර්කිකව එකිනෙකට සම්බන්ධ කේත( ක්ලාසස් සහ මුහුණු ) සමූහයක එකතුවක්.
(A group of logically related codes(classes and interfaces).)
Bytecodes
හරියට යන්ත්ර භාෂාවේ කේත වගේ පෙනෙන උපදෙස් සමූහයක්.
(A set of instructions that look like machine code, but are not specific to any processor.)
Java Virtual Machine-JVM
ජාවා වැඩ කරන පරිසරයයි.
(The environment in which Java runs. The JVM is responsible for executing the bytecodes and has responsibility for the fundamental capabilities of Java.)
----------------------------------------------------------------
කෙටි විරාමයක්...

good work machan
ReplyDelete