මෙන්න ජාවා - 5 වැනි දිගහැරුම
ජාවා වැඩසටහන් ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුලුවන්...
Stand Alone Applications
Web-based Java Applications
වෙබ්-පාදක ජාවා වැඩසටහනුත් (Web-based Java Applications) ජාති කිහිපයක් තියෙනවා...
ඒව තමයි,
Applets
Servlets
Java Server Pages
මේ වචනයි...මේ මොනවද, කිංද මංද කියල සමහරු දන්නවත් ඇති ඒත් මේව ගැන අපි පසුවට දීර්ඝ වශයෙන් කථා කරමුකෝ...
ජාවා platform සංස්කරණ
Java Micro Edition(Java ME)
ජාවා ME භාවිතා කරන්නේ ජංගම දුරකථන වලට ජාවා වැඩසටහන් හදන්න.
Java Standard Edition(Java SE)
ජාවා SE පාවිච්චි කරන්නේ සාමාන්‍ය ජාවා වැඩසටහන් නිර්මාණය කරන්නයි.
Java Enterprise Edition (Java EE)
ජාවා EE පාවිච්චි කරන්නේ දරුණු ගණයෙලා සැලැකෙන server එක පැත්තෙන් කෙරෙන කේතන වැඩ කටයුතු වලටයි.