මෙන්න Java
.:: තේරෙන භාෂාවෙන් Java ඉගෙනගන්න නියම spot එක ::.
Saturday, January 8, 2011
මෙන්න Java
ජිවිතේ පළවෙනි වතාවට ජාවා කියල ඉගෙන ගත්තෙ ඔන්න අද තමයි...අනේ මන්ද මගේ වෙලාවද නැත්නම් මොකක්ද මන්ද උගන්නපු ඒව හරකට වගේ තේරුනා...
ඉතින් මං කල්පනා කළා අද ඉදන් මං ඉගෙන ගන්න දේවල් මේකෙ ඔයාල එක්ක බෙදා හදාගන්න...
No comments:
Post a Comment
Newer Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment